දරුණු දුම්රිය අනතුරක් - මියගිය පිරිස 28 දක්වා ඉහළට
By Mithu
තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් ඇති වූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 28 දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.
අනතුරින් තවත් 64කට අධික පිරිස තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට රජය නියෝග කර ඇත.