දෙයියනේ තවත් දරුණු අනතුරක්, බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටෙයි, 11ට තුවාල

Sri Lanka Police Accident Srilanka Bus Latest Headlines Breaking News
By Kaushi Aug 27, 2025 04:38 PM GMT
Kaushi

Kaushi

Report

තංගල්ල මහවෙල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (27) දින පස්වරුවේ සිදු වූ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පාසල් දරුවන් ගිය වෑන් රථයක් අනතුර - රියදුරා හා දරුවන් දෙදෙනෙක් මරුට - දහතුනක් රෝහලේ

පාසල් දරුවන් ගිය වෑන් රථයක් අනතුර - රියදුරා හා දරුවන් දෙදෙනෙක් මරුට - දහතුනක් රෝහලේ

ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ මාතර සිට තංගල්ල බලා ධාවනය කළ හා තංගල්ල සිට දික්වැල්ල බලා ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් ගැටීමෙන්.

එසේම තුවාල ලැබුවන් නාකුළුගමුව හා තංගල්ල රෝහල්වලට ප්‍රතිකාර වෙනුවෙන් ඇතුළත්කර ඇත.

මේ අනතුර පිළිබඳව තංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.  

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්