පාසලක දරුණු වෙඩිතැබීමක්, ළමුන් දෙන්නෙක් ජීවිතක්ෂයට තවත් 17 ට තුවාල

Report

අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) දින සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අඳාළ පාසලේ උදෑසන දේව මෙහෙය අතරතුර මෙම ප්‍රහාරය සිදුව ඇති බව සඳහන්.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 8ක සහ 10ක ළමුන් දෙදෙනෙකු බවට පොලීසිය තහවුර කර ඇත.

එසේම අඳාළ වෙඩි ප්‍රහාරය ළමයි සහ දේව මෙහෙයට සහභාගි වූවන් ඉලක්ක කර සිතාමතා සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බව ද පවසයි.

මේ අතර වෙඩික්කරු රයිෆලයක්, ෂොට්ගන් සහ පිස්තෝලයකින් සන්නද්ධව සිට තිබෙනවා. එසේම ඔහු දේවස්ථානයේ ජනේල හරහා මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

මේ අතර මෙම වෙඩිතැබීමෙන් පසුව ඔහුද තුවක්කුවකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පොලීසිය වාර්තා කරන්නේ තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු ළමුන් වන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

අපි නම් එහෙම මෝඩ වැඩක් කරන්නෙ නෑ මෙහෙම ගහනවා කියන්නේ ටිකක් අවුල්, සජිත් රනිල්ව බලන්න ඉස්පිරිතාලෙට දිව්ව හේතුව අර්ච්චුනාගේ කටින් පනී

අපි නම් එහෙම මෝඩ වැඩක් කරන්නෙ නෑ මෙහෙම ගහනවා කියන්නේ ටිකක් අවුල්, සජිත් රනිල්ව බලන්න ඉස්පිරිතාලෙට දිව්ව හේතුව අර්ච්චුනාගේ කටින් පනී