තායිවානයට බලවත් භූමිකම්පාවක්

Report

තායිවානයේ ඊසානදිග වෙරළට ආසන්නව අද (27) සවස රික්ටර් මාපකයේ 6.0 බලයකින් යුත් භූමිකම්පාවක් හටගෙන තිබේ.

මෙම භූමිකම්පාව හේතුවෙන් අගනුවර වන තායිපේහි ගොඩනැගිලි රැසක් කම්පනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් (සැතපුම් 12) පමණ දුරින්, භූමියෙන් කිලෝමීටර් 112 (සැතපුම් 70) ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් සඳහන් කළේය.

අපි නම් එහෙම මෝඩ වැඩක් කරන්නෙ නෑ මෙහෙම ගහනවා කියන්නේ ටිකක් අවුල්, සජිත් රනිල්ව බලන්න ඉස්පිරිතාලෙට දිව්ව හේතුව අර්ච්චුනාගේ කටින් පනී

අපි නම් එහෙම මෝඩ වැඩක් කරන්නෙ නෑ මෙහෙම ගහනවා කියන්නේ ටිකක් අවුල්, සජිත් රනිල්ව බලන්න ඉස්පිරිතාලෙට දිව්ව හේතුව අර්ච්චුනාගේ කටින් පනී

මෙම භූමිකම්පාවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මේ වන විට වාර්තා ලැබී නොමැති අතර, තායිවාන ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳ අඛණ්ඩව නිරීක්ෂණය කරමින් පවතී.

තායිවානය භූ තැටි දෙකක මායිමක පිහිටා ඇති බැවින්, එය නිරන්තර භූමිකම්පාවලට ලක්වන කලාපයකි.  

රට හදනවා කියලා ඇවිල්ලා මොන මඟුලක් කරනවද කියලා දෙයියෝ තමයි දන්නේ,අපිට පුළුවන් ද පුද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න, ලංගමේ ගැටලු එක හුස්මට

රට හදනවා කියලා ඇවිල්ලා මොන මඟුලක් කරනවද කියලා දෙයියෝ තමයි දන්නේ,අපිට පුළුවන් ද පුද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න, ලංගමේ ගැටලු එක හුස්මට