හිතක් පපුවක් නැතුව කරපු ඝාතන දෙකකට පස්දෙනෙකුට දුන්න රජ කාලේ දඬුවම

Crime Law and Order Murder Latest Headlines Sinhala news
By Kaushi Aug 27, 2025 05:07 PM GMT
Kaushi

Kaushi

Report

පසුගිය 2011 වසරේ වලස්මුල්ල ප්‍රදේශයේ මංගල සාදයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව පුද්ගලයෙකු ඝාතනය කිරීම පිළිබඳව වරදකරු වූ විත්තිකරුවන් තිදෙනකුට තංගල්ල මහාධිකරණයෙන් අද (27) දින මරණ දඬුවම නියම කර ඇත.

මේ අතර ඉකුත් 2008 වසරේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට ද කොළඹ මහාධිකරණයෙන් අද මරණ දඬුවම නියම කර තිබුණා. 

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්