2026 පළමු කාර්තුවේ බදු ආදායමක් ගැන විශේෂ අනාවරණයක්

Report

2026 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස් කිරීමට සමත් වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙම ආදායම 2025 වසරේ පළමු කාර්තුව සමඟ සැසඳීමේදී සියයට 17.7ක වර්ධනයක් ලෙස දැක්වේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී පී.එච්. ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, ආර්ථික වර්ධනය, නිවැරදි බදු ප්‍රතිපත්ති, විධිමත් බදු පරිපාලනය සහ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව හා කැපවීම මෙම වර්ධනයට හේතු වී ඇති බවයි.

එමෙන්ම, මෙම කාලය තුළ එකතු කරගත් බදු මුදල 2026 වසර සඳහා ඉලක්ක කර ඇති සමස්ත බදු ආදායමෙන් සියයට 25ක් වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඇමති නලින්දගේ සැර ප්‍රකාශය එක්ක GMOA වර්ජනය හෙට අවසන්

ඇමති නලින්දගේ සැර ප්‍රකාශය එක්ක GMOA වර්ජනය හෙට අවසන්

රනිල් සිංගප්පූරුවට ගිය හේතුව වජිර වමාරයි

රනිල් සිංගප්පූරුවට ගිය හේතුව වජිර වමාරයි