ඇමති නලින්දගේ සැර ප්‍රකාශය එක්ක GMOA වර්ජනය හෙට අවසන්

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය හෙට (11) උදෑසන අවසන් කරන බව එම සංගමය ප්‍රකාශ කරයි.

ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය දියත් කර තිබූ අතර, එය අවසන් වීමෙන් අනතුරුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව පසුව දැනුම් දෙන බවද සඳහන් වේ.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල ප්‍රතිකාර කටයුතු දැඩි ලෙස බාධා වූ බව වාර්තා වේ.

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

ගල්අඟුරු විමර්ශනයට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක්

ගල්අඟුරු විමර්ශනයට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක්

විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක් - මාර්තු මාසයේ මහපොළ වාරිකය අද ගිණුම් වෙත

විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක් - මාර්තු මාසයේ මහපොළ වාරිකය අද ගිණුම් වෙත