ලංකාවේ මියා කලීෆා, තනාශා සහ ඇගේ සුරූපී සහෝදරියන් තිදෙනා (PHOTOS)

Gossip mia kaleefa sri lanka gossips tanasha hatharasinghe
By Sithumi Sep 03, 2021 04:14 PM GMT
Report

අපේ කළා ලෝකයේ සුන්දරත්වය අතින් ඉහලම තැනක ඉන්න රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියලා කියන්නේ.

ටනාෂා කළා ලොවට පිවිසෙන්නේ ගොඩක් සුන්දර විදියට, ඇයගේ මවගේ හොඳම යෙහෙළියකගේ සැලුන් එකක චායාරූපයක් සඳහා පෙනීසිටින්න ටනාශාට අවස්තාවක් උදාවෙනවා.

ඊටපස්සේ ඇය මියුසික් වීඩියෝවකට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාකරගන්නවා, ඉතින් ඒ විදියට කලා ලොවට පිවිසි ටනාෂා මේ වනවිට සිනමාපට නිලියක්, ටෙලිනාට්‍ය නිලියක්, නිරූපිකාවක වගේම නිවේදිකාවක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි ටනාෂා දකින බොහෝදෙනා කියන්නේ ඇයගේ රුව ජනප්‍රිය නිලි මියා කලීෆාගේ රුවට සමානයි කියලා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery