චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

Report

අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියව එම තනතුරෙන් නෙරපා හැරීමට සාකච්ඡා සිදුවන බවත් ඊට අදාලව විශ්වාසභංගයක් ගෙන ඒමට සුදානම පිලිබදවත් තොරතුරු සමාජ ජාලා වල නිරන්තරයෙන් පළවෙමින් පවතී.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ඇතැම් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හරිනි අමරසූරිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් එම තීරණයට විරුද්ධ බවත් තොරතුරු මුහුණු පොතේ පළවේ.

ගෝඨාභය රාජපක්ෂට අපහාස කළ ලොක්කෙක්ට වැඩ වරදී

ගෝඨාභය රාජපක්ෂට අපහාස කළ ලොක්කෙක්ට වැඩ වරදී

විශේෂයෙන් 2012 වසරේදී ගුවන් ගත කරන ලද ‘SupremeSAT’ චන්ද්‍රිකාව පිලිබදව දින කිහිපයකට පෙර සිදු කළ චන්ද්‍රිකාව ගුවන් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාව කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බවත්, එම චන්ද්‍රිකාව හරහා ආදායම් උපයාගෙන ඇති බවත් ප්‍රකාශයන් මෙයට හේතුව බවත් සමාජ ජාලා වල සංසරණය වේ.

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

කෙසේ නමුත් මෙලෙස සමාජ ජලා වල තොරතුරු පල කලද ඒවා හුදෙක් සාක්ෂි නොමැති කටකතා ලෙස සමාජගත වන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් ද කිසිදු තොරතුරක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.