ද්විත්ව ඝාතනයකට සැකපිට තිදෙනෙක් අල්ලයි

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Gagana News Mar 03, 2025 07:30 AM GMT
Gagana News

Gagana News

Report

 බද්දේගම පොලිස් වසමේ ඇත්කඳුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි 27 වන දා තියුණු ආයුධයකින් පහර දී මෙම අපරාධය සිදුකර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණු අතර අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 33 හා 41 යන වයස්වල පසුවන බටපොල හා ඇත්කඳුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. 

රාත්‍රී දුම්රියක කාලසටහන හදිස්සියේ වෙනස් වෙයි! දුම්රිය මඟීන්ට කරන දැනුම්දීම

රාත්‍රී දුම්රියක කාලසටහන හදිස්සියේ වෙනස් වෙයි! දුම්රිය මඟීන්ට කරන දැනුම්දීම

බැංකු කාඩ් වලින් තෙල් ගහන්න බැහැ...මෙන්න හේතුව

බැංකු කාඩ් වලින් තෙල් ගහන්න බැහැ...මෙන්න හේතුව

ReeCha