තවත් හෙල්මට් ප්‍රහාරයක් .... හයක් අත්තඩංගුවට

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා .

එළෙස අත්තඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ,23, 24 යන වයස්වල පසුවන සිසුන් බවයි වාර්තා වන්නේ.   

ලෝක බැංකුවේ සභාපති අද ලංකාවට

ලෝක බැංකුවේ සභාපති අද ලංකාවට

පසු ගිය 29 වන දින හෝමාගම පොලීසියට අදාළ පහර කෑමට ලක් වූ ශිෂ්‍යා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්තඩංගුවට ගෙන ඇත. ඔහු විසින් සිදු කළ පැමිණිල්ලේ සදහන් වන්නේ තමන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් තමා හට හෙල්මට් වලින් හා අතින් පයින් පහර දී තුවාල සිදු කළ බවයි.

තවත් හෙල්මට් ප්‍රහාරයක් .... හයක් අත්තඩංගුවට | Sri Lanka Students Attacks

පහරකෑමට ලක් තරුණයා ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පිඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.   

කිසිදු ප්‍රචණ්ඩත්වයක් නැ - තත්ත්වය සාමකාමී

කිසිදු ප්‍රචණ්ඩත්වයක් නැ - තත්ත්වය සාමකාමී

කෙසේ වෙත්තත් අදාළ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සිදු කළ විමර්ශන ඔස්සේ සැකකරුවන් අත්තඩංගුවට ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සදහන් කළා.  

තවත් හෙල්මට් ප්‍රහාරයක් .... හයක් අත්තඩංගුවට | Sri Lanka Students Attacks