සෝමාලියාවට මරාගෙන මැරෙන ප්‍රහාරයක් ..

By Piyumika Aug 03, 2024 05:18 AM GMT
Report

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර, ලිඩෝ වෙරළ ප්‍රදේශයේ හෝටලයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් 20 දෙනෙකු මියගොස් තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.

පුංචි ශ්‍රී පාදය බලන්න ගිය විදෙස් කතට සිදු වූ අකරතැබ්බය..

පුංචි ශ්‍රී පාදය බලන්න ගිය විදෙස් කතට සිදු වූ අකරතැබ්බය..

පුපුරණ ශබ්දයත් සමඟ ආරක්ෂක අංශ එම ස්ථානයට ළඟාවී ඇති අතර වෙඩි හඬද ඇසුණු බවයි විදෙස් වාර්තා සඳහන් කරනුයේ.

ප්‍රධාන පාසලක විදුහල්පතිට අතවර චොදනාවක්..

ප්‍රධාන පාසලක විදුහල්පතිට අතවර චොදනාවක්..

අල්කයිඩා සංවිධානයට අනුබද්ධ අප්‍රිකානු අල් ෂබාබ් සංවිධානය සිය ගුවන්විදුලිය හරහා මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ .