ප්‍රධාන පාසලක විදුහල්පතිට අතවර චොදනාවක්..
By Piyumika
මීගමුව ප්‍රධාන පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ විදුහල්පතිවරයා විසින් අතවර කලායි එම සිසුවියගේ දෙමව්පියන් මීගමුව පොලීසියට පැමිණිලි කර තිබේ .
විදුහල්පතිවරයා විසින් මීට පෙරද කිහිප වතාවක් තමාව අතවරයට ලක් කර බවට සිසුවිය විසින් දෙමාව්පියන්ට පවසා ඇත.

උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර ලබා දීමේ හැකියාව අපට තිබෙනවා..බිත්තර ආනයනයට සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ විරෝධය..
තවද මෙවැනි අතවරයන්ට ලක් වූ වෙනත් සිසුවියන්ව පාසලෙන් ඉවත් කරගෙන ඇති බවයි දෙමාව්පියන් වැඩි දුරටත් පවසා තිබුනේ .