පුළුවන්නම් මගේ දුවට පඩිපෙළ උඩ තියලා කෙළවලා පෙන්නපන් - දිල්කට කැත කතාවක් කියපු සුදාට දිල්කගේ තාත්තගෙන් නඩු
දිල්කා සමන්මලී යනු මාධ්‍ය ක්ෂේත්රය තුළ කැපී පෙනෙන දක්ෂතා දක්වපු නිවේදිකාවක්.මේ වන විට ඇය මාධ්‍ය ක්ෂේත්රයේ රැකියාව අත හරිමින් විදෙස් ගත වී ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි.
මේ දිනවල සුදත්ත තිලකසිරි නමැති තැනැත්තා ඇයගේ නම සඳහන් කරමින් අපචාරාත්මක කතාවක් සිදු කළේ යැයි දිල්කාගේ පියා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියේ සුදත්ත තිලකසිරි නමැති මෙම තැනැත්තා සිදු කෙරූ අපහාසාත්මක ප්‍රකාශයට අනිවාර්යෙන් මොහුට නීතිමය දඬුවම් ලැබිය යුතු බවයි.
මෙම වීඩියෝ පටියේදී සුදත්ත නැමැති තැනැත්තා, දිල්කා සිටින ස්ථානයේ පඩිපෙළ උඩ තියාන ඇයට කෙළවනවා යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඒ අනුව දිල්කාගේ පියා සඳහන් කළේ සුදත්ත නමැති මෙම පුද්ගලයා නියම පිරිමියෙක් නම් කියපු තැනට ඇවිල්ලා මේ වැඩේ කරන්න කියලයි.

.ඒක අභියෝගයක් බවත් ඔහු සඳහන් කළා. ඒ අනුව මෙම අපචාරාත්මක ප්‍රකාශයට මේ වන විට ඔහු නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මෙවැනි ප්‍රකාශ හේතුවෙන් දිල්කා සහ ඔහුගේ පවුලේ සැම අපහසුතාවයට පත්වන බවද සඳහන් කර තිබේ.