සුඩාන ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 1,700ක් මරුට

Report

සුඩාන ගුවන් හමුදාව සිවිල් යුද්ධයේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයින් 1,700ක් මිය ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ. 

මෙලෙස පුද්ගලයන් මිය ගොස් ඇත්තේ පාසල් සහ අවතැන් වූ ජනතාව රඳවා සිටි කඳවුරුවලට එල්ල වූ ප්‍රහාරවලින් බව වාර්තා වේ.

ඒ වගේම 2023 අප්‍රේල් මාසයේ ආරම්භ වූ යුද ගැටුම්වලදී ගුවන් හමුදාව විසින් මෙම ප්‍රහාර එල්ල කර තිබේ .

තවද සුඩානයේ බටහිර කලාපයේ ජනවාර්ගික සමූල ඝාතන සිදුකළ බවට චෝදනා එල්ල කරමින් අමෙරිකාව විසින් සුඩානයට ජන සංහාර චෝදනා එල්ල කර ඇති බව විදෙස් වාර්තා   වල   සදහන්ය

ඒ අනුව එම   වර්තාවලට අනුව ප්‍රකාශ වනුයේ 2023 අප්‍රේල් සිට 2025 ජූලි අතර සිදු කරන ලද ගුවන් ප්‍රහාර සංඛ්‍යාව 384ක් වන බවයි.

ලෝකයේ තවත් බලවතෙක්ගෙන් ලංකාවට ආධාර තොගයක්

ලෝකයේ තවත් බලවතෙක්ගෙන් ලංකාවට ආධාර තොගයක්

දිස්ත්‍රික්ක 4ක නායයෑම් පිළිබඳ නිවේදන තවදුරටත්

දිස්ත්‍රික්ක 4ක නායයෑම් පිළිබඳ නිවේදන තවදුරටත්