බෝලයක් කියලා හිතලා අත්බෝම්බයක් අහුල ගත් සිසුවාට තරවටු

Report

කැලෑ බද ඉඩමක තිබී පාසල් සිසුවෙක් විසින් ⁣අත්බොම්බයක් අහුලාගෙන තිබියදී එය අම්බලන්ගොඩ පොලිසිය සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාදම්පාගම, දේවගොඩ සිරි රතන මාවතේ නිවසක පාසල් දරුවෙක් නිවසට යාබද කැලෑ බද ඉඩමකට කිතුල් අතු කපා ගැනිමට ගිය විට කුණුගොඩක තිබු බෝලයක් වැනි යමක් අහුලාගෙන ඇති බව සඳහන්.

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

මෙම සිසුවා අද (21) දින දහවල් එය දැක ඇති අතර, ඔහුගේ ඥාතියෙක් විසින් එය අත්බොම්බයක් බවට හදුනාගෙන අම්බලන්ගොඩ පොලිසිය දැනුවත්කර ඇත.

පොලීසිය ප්‍රකාශ කළේ ඒ අනුව ⁣අම්බලන්ගොඩ පොලිස් නිලධාරින් ක්‍රියාත්මකව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කැඳවා එම බෝම්බය අක්‍රීය තත්ත්වයට පත් කර ඇති බවයි.

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

එසේම බෝම්බය අහුලාගත් දරුවාගෙන් හා නිවැසියන්ගෙන් වැඩිදුර ප්‍රශ්නකර ඉදිරි විමර්ශන කිරිමට අක්‍රිය කරන ලද අත්බොම්බය පොලිස් භාරයට ගෙන ඇතිබව සඳහන්.

මේ අතර පාසල් දරුවාට මෙහි තිබූ අවදානම පිළිබඳව අවවාද කර ඇත. ඒ බොලයක් යැයි සිතා අහුලාගත් අත්බොම්බය ගැලවිමට උත්සාහ කර ඇතත් ඒය ක්‍රියාත්මක නොවිම දරුවාගේ වාසනාවක් බව පවසමින්.

සබ්ජෙක්ට් ගැන ටෝක් කරන්න ගිහින් එරංගට තව පොඩ්ඩෙන් වෙන්නේ රන්වලගේ අනික, ඒලෙවලුත් ෆේල්ලු

සබ්ජෙක්ට් ගැන ටෝක් කරන්න ගිහින් එරංගට තව පොඩ්ඩෙන් වෙන්නේ රන්වලගේ අනික, ඒලෙවලුත් ෆේල්ලු

කෙසේ වෙතත් මේ සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. එමෙන්ම බලපිටිය මහෙස්ත්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කිරිමෙන් පසුව බොම්බය නිෂ්ක්‍රිය කරන බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක