ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය තීරණය වන්නේ කවද්ද? - ගැටලු තවමත් විසඳී නැහැ
ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස (T20) කණ්ඩායමේ පිතිකරණ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග අද (16) පැවැත්වෙන තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් තවමත් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ජයසූරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ශ්
රී ලංකා - බංග්ලාදේශ තුන්වන සහ අවසන් T20 තරගය අද රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.