ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

Report

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට චෝදනාවක් යටතේය.

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට

අද පෙරවරුවේ පැවති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ඇමතුමෙන් පසුව, පැය 7ක් පමණ ප්‍රකාශ ලබාගැනීමේ ක්‍රියාවලියෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අන්තිමට, කපිල චන්ද්‍රසේන මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

උසස් පෙළ ඉහලින් සමත් නම් රජයෙන්ම නොමිලේම සංවර්ධිත රටකට යන්න නියම චාන්ස් එකක්

උසස් පෙළ ඉහලින් සමත් නම් රජයෙන්ම නොමිලේම සංවර්ධිත රටකට යන්න නියම චාන්ස් එකක්