ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට

Report

එයාර් බස් ගනුදෙනුවකට සම්බන්ධ විමර්ශන අදාළව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අතර දීර්ඝ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් පසු කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන ඇත.

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

ලංකාවම සමරන්න බලන් හිටපු අලුත් අවුරුදු නැකත් ගැන විශේෂ නිවේදනයක්

ලංකාවම සමරන්න බලන් හිටපු අලුත් අවුරුදු නැකත් ගැන විශේෂ නිවේදනයක්