බඩු මිල නගිද්දී කුඩු මිල බැහැලා කෑල්ලක් 600 ලු

Crime Law and Order Drugs Latest Headlines Sinhala news
By Ashfa Aug 19, 2025 07:28 AM GMT
Ashfa

Ashfa

Report

මොරටුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මැක්සි ජේ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ මොරටුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් සහ ජාවාරම්කරුවන් ප්‍රමාණය අධික වී ඇති බවයි.

එම නිසා පෙර රු.1100ට පැවති මත්ද්‍රව්‍ය ප්‍රමාණයම අද වන විට රු.600ක් දක්වා මිල අඩු වී ඇති බව පෙන්වා දෙයි.

මොරටුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මැක්සි ජේ ප්‍රනාන්දු මහතා මොරටුව මහ නගර සභාව මාසික සභා රැස්වීමේදී මෙම අදහස් දක්වා තිබේ.

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්