මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

Report

තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් රට තුල ශ්‍රමිකයින් හිඟ වීම හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බඳවා ගැනීමට නිවේදනය කර තිබේ.

පසුගිය දිනවලදී පවතී දේශසීමා ගැටුම හේතුවෙන් කාම්බෝජ ශ්‍රමිකයින් නැවත සිය රටට යෑම මෙම අර්බුදයට හේතු වී ඇත.

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

තායිලන්තයේ වයස්ගත ජනගහනය ඉහළයෑම සහ ශ්‍රම බළකාය අඩුවීමට හේතු වී ඇති අතර එයින් කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශය සදහා ශ්‍රමිකයන් හිග වීමත් මෙම තත්ත්වය උග්‍ර කරන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත වාර්තා කරයි.

මෙම ශ්‍රමික හිගයට කඩිනම් විසදුමක් සදහා ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල මගින් ලබා ගැනීමට එරට රජය තීරණය කර ඇත.

ආයේ සෙල්ෆි ගන්න තහනම් - මැරෙන්න ආසයිනම් සෙල්ෆි ගන්න

ආයේ සෙල්ෆි ගන්න තහනම් - මැරෙන්න ආසයිනම් සෙල්ෆි ගන්න

ශ්‍රී ලංකාවෙන් දැනටමත් ශ්‍රමිකයින් 30,000කට වැඩි පිරිසක් ලියාපදිංචිවී ඇති බව පෙන්වා දෙන තායිලන්ත බලධාරීන් පළමු අදියරේදී 10,000ක ශ්‍රමිකයින් පිරිසකට තායිලන්තයේ රැකියා අවස්ථා හිමිවෙන බව පවසයි.  

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම