සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

Report

විපක්ෂ නායක හා සමගි ජන බලවේගය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (17) සිංගප්පූරුව බලා පිටත් වූ බව වාර්තා වේ.

මෙලෙස සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා සිංගප්පූරුව වෙත යෑමට හේතුව පෞද්ගලික සංචාරයක් බව ප්‍රකාශ කරයි.

ඒ පවුලේ සාමාජිකයින් සමඟය.

ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සතියක කාලයක් ගත වන බවත් මෙම ගමන ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග ගොස් ඇති බවත් වාර්තා වේ.

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

බණ්ඩාරනායක ගුවන් තොටුපලේ විශාල කලබලයක් මෙන්න හේතුව

බණ්ඩාරනායක ගුවන් තොටුපලේ විශාල කලබලයක් මෙන්න හේතුව

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

පසුගිය දවසට සාපේක්ෂව අද වාර්තා වන රන් මිල

පසුගිය දවසට සාපේක්ෂව අද වාර්තා වන රන් මිල