කොහොමද වැඩේ පොලිස් නිලධාරියා මත්කුඩු ගන්න පොලිසියෙන්ම හොරකම් කරලා

Report

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිසියේ නිලධාරීන් වහාම පොලිස් සේවයෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව පවසයි.

එය ක්‍රියාවට නැංවීම පිණිස මේ වනවිට විධිමත් වැඩ පිළිවෙලක් සැකසෙන බවද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවට සැක සහිත නිලධාරීන්ව පොලිස් රෝහලට සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට යොමු කර විමර්ශනය කරන බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

මෙම මෙහෙයුම පොලිස් ස්ථාන මට්ටමින් ක්‍රියාත්මක කිරීමටද කටයුතු සුදානම් වේ.

එයට අනුව මේ වනවිට 100ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම් සම්බන්ධයෙන් හසුවී ඇති බවත් පොලිස් නිලධාරීන් සිව් දෙනකුගේ ගමන් මලුවල තිබු රුපියල් 12,200ක මුදලක් සොරාගත් තලෙයිමන්නාරම පොලිස් ස්ථානයේ සේවයේ කරන පොලිස් කොස්තාපල්වරයෙක් මන්නාරම පොලිසිය ඊයේ (18) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

එහිදී එම කොස්තාපල්වරයා මුදල් සොරකම් කිරීමට හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට බවත් හෙළි වී තිබේ.

මෙම කොස්තාපවල්රයා මඩු දේවස්ථානයේ පැවති උත්සවයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටියදී මෙසේ පොලිස් නිලධාරීන්ගේ මුදල් සොරාගෙන ඇති බව සදහන් වේ.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

අත්අඩංගුවට ගත් තුසිත හල්ලොලුවත් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් තුසිත හල්ලොලුවත් රිමාන්ඩ්