පෑලියගොඩ සිදු වූ දරුණු වෙඩි තැබීමෙන් එක අයෙක් ජීවිතක්ෂයට

Death Law and Order Gun Shooting Sinhala news Breaking News
By Kaushi Aug 19, 2025 10:36 AM GMT
Kaushi

Kaushi

Report

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19) දින උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩිතැබීමේ ඉලක්කය වී ඇත්තේ, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙකු බව පොලීසිය වාර්තා කරයි.

සුබ ආරංචියක්..රජයෙන් රුපියල් මිලියනයක මූල්‍යාධාරයක්, දෙන්නේ මෙයාලට

සුබ ආරංචියක්..රජයෙන් රුපියල් මිලියනයක මූල්‍යාධාරයක්, දෙන්නේ මෙයාලට

මෙම වෙඩි තැබීමේදී මාර්ගයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුට ද වෙඩි වැදී තිබෙනවා.

කෙසේ වෙතත් වෙඩි වැදිමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වුණා. 

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල