"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි
අභාවප‍්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කල අදහස් කිහිපයක් සමාජ මාධ්‍යයේ ව්‍යාප්ත වෙමින් ඇත.
ඔහු විසින්, ‘මෙහෙමයි. මහින්ද රාජපක්ෂ වගේ නායකයෝ ආයි මේ රටේ බිහි වෙන්නේ නෑ. මේ මොන ප…’ යයි කියමින් ඩඩ්ලි සිරිසේන මහතා තම වාක්‍ය අවසාන නොකර ගිල ගත්තද ඔහු අසල සිටි තවත් පුද්ගලයෙකු එය සම්පූර්ණ කරන්නාක් මෙන් ‘මේ මොන පඟර නැට්ටොද’ යනුවෙන් පැවසූ බව වාර්තා වේ.