සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

By Shehan Aug 19, 2025 12:54 PM GMT
Shehan

Shehan

Report

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම, සමාජ හානි අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම, සහ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීමට විධිවිධාන සැලසේ.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

සූදු නියාමන අධිකාරිය ස්වාධීන ආයතනයක් ලෙස, සූදු ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම, නීතිවිරෝධී සූදුවලින් ඇතිවන සමාජ හානි අවම කිරීම, සහ රජයට උපරිම ආදායමක් ලබා ගැනීම සඳහා ප්‍රමිතිගත රාමුවක් සැකසීමට අපේක්ෂිතය.

මෙමඟින්, සූදු ආයතනවල විනිවිදභාවය සහ වගවීම තහවුරු කරමින්, ආයෝජකයින්ගේ විශ්වාසය ආකර්ෂණය කිරීමට ද බලාපොරොත්තු වේ. 

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි

අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි