පරිස්සම් වෙන්න රටේ පුරාම කඩු අවි ආයුධ එක්ක කල්ලි සැරිසරනවා

Sri Lanka Police Law and Order Drugs Latest Headlines Sinhala news
By Ashfa Aug 19, 2025 10:32 AM GMT
Ashfa

Ashfa

Report

ගම්පහ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකින් ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් අවි ආයුධ සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමෙන් පුද්ගලයන් 10ක් අත්අඩංගුවට ගෙන තිබේ. තවත් වැටලීමක් පරකන්දෙණිය, දළුවකොටුව සහ කටාන යන ප්‍රදේශවල වලින් වාර්තා වේ.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

එහිදී සැකකරුවන් අසල තිබී පීටර් වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල අවියක්, ටී - 56 මැගසින් 9ක් සමග පතොරොම් 183ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරොම් 280ක්, කඩුවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් හමුවී ඇත.

සැකකරුවන් භාවිතාකළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

පෑලියගොඩත් බිහිසුණු වෙඩිතැබීමක්

පෑලියගොඩත් බිහිසුණු වෙඩිතැබීමක්