අත්අඩංගුවට ගත් තුසිත හල්ලොලුවත් රිමාන්ඩ්
Sri Lanka Police
Sri Lanka Magistrate Court
Law and Order
Latest Headlines
Sinhala news
By Kaushi
වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) දින නියම කර තිබෙනවා.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙසේ නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.