ලංකාවට ආසන්න වායුගෝලයේ කැලඹිලි ස්වභාවයේ වෙනසක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්

Report

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. මේ නිසා එහි බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ දකුණු පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට

හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට

මෙම ප්‍රෙද්ශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

රටේ මහජනතාවට අති විශේෂ අනතුරු ඇඟවීමක් - අන්තර්ජාලය භාවිතා කරන ඔබ ලිංගික අපයෝජනයට ලක්වීමේ අවධානමක්

රටේ මහජනතාවට අති විශේෂ අනතුරු ඇඟවීමක් - අන්තර්ජාලය භාවිතා කරන ඔබ ලිංගික අපයෝජනයට ලක්වීමේ අවධානමක්