පළාත් රැසකට අද මි.මී 100 ට වැඩි තද වැසි - එල් නිනෝ අර්බුදය මැද ලංකාවේ කාලගුණය කැළඹෙයි

Report

අද(31) දිනය සඳහා කාලගුණ අනාවැකිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිවේදනය කර ඇත. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

මාසේ අන්තිම දවසේ මේ ලග්නවලට සුබ අසුබ වෙන්නේ මෙහෙමයි - දවසේ ලග්න පලාපල

මාසේ අන්තිම දවසේ මේ ලග්නවලට සුබ අසුබ වෙන්නේ මෙහෙමයි - දවසේ ලග්න පලාපල

එසේම උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.  

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්