මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

Report

මාස්පතා සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධනය අද දිනයේ සිදු කිරීමට නියමිත බව සඳහන්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහිදී ඉන්ධන මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව සඳහන් කරන බව වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ, ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය හමුවේ මෙවර මිල සංශෝධනයේදී පාරිභෝගිකයන්ට විශාල සහනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිල පහළට - රටම පුදුම කළ අද රන් මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිල පහළට - රටම පුදුම කළ අද රන් මිල ගණන් මෙන්න

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජූලි මාසය පුරා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් උච්චාවචනයන්ට ලක්වීමයි.

එමෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන් හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ මිල ගණන් විශාල වශයෙන් පහත දැමීමට ඇති ඉඩකඩ සීමිත බවයි.

ඩීසල් මිල 45% කින් සහ පෙට්‍රල් මිල 30% කින් ඉහළ ගිහින්.. ලංකාවට දැඩි අර්බුදයක් - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනපතිගෙන් හදිසි හමුවක් ඉල්ලයි

ඩීසල් මිල 45% කින් සහ පෙට්‍රල් මිල 30% කින් ඉහළ ගිහින්.. ලංකාවට දැඩි අර්බුදයක් - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනපතිගෙන් හදිසි හමුවක් ඉල්ලයි

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න