සුපිරි සිව් දෙනාගේ වටයේ කාසියේ වාසිය බංග්ලාදේශයට
By Sewvandhi
අද (09) සිට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සුපිරි සිව්දෙනාගේ වටයේ තරග ආරම්භ වෙයි .
ඒ අනුව පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.