පළමු ඩිජිටල් හැඳුනුම්පත ලබන මාර්තු මාසයේදී
2026 මාර්තු මාසයේදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, "පුරවැසියාගේ දත්ත සුරක්ෂිතතාව තහවුරු කරනවා" යනුවෙනුයි.