2026 අයවැය මෙන්න [LIVE]

Report

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වේ.

ඒ අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම වන්නේ රුපියල් බිලියන 4,434කි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා ද වන ජනපති අනුර කුමාර දිසානායක විසින්.

සජීවී විකාශය පහතින්,

අද මේ වෙලාවට අයවැය පාර්ලිමේන්තුවට

අද මේ වෙලාවට අයවැය පාර්ලිමේන්තුවට

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී