ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වසර 4ට පසු වාර්තාගත අගයක්

Government Of Sri Lanka Economy of Sri Lanka Sinhala news
By Mithu Apr 18, 2025 08:29 AM GMT
Mithu

Mithu

Report

 පී.එම්.අයි යනු රටක ආර්ථිකයේ සේවා හා නිෂ්පාදන අංශයේ අනාගත ක්‍රියාකාරකම් පිළිබදව අනාවැකි පළ කිරීම සදහා භාවිතා කරන වැදගත් ආර්ථික මිනුම් දර්ශකයකි. රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ ප්‍රසාරණයක් සිදු වන විට මෙම පී.එම්.අයි. අගය ඉහළ යාම සිදුවේ.

කට්ටිය හොඳටම කලබල වෙලා! - කව්රු මොනවා කිව්වොත් පාස්කු ප්‍රහාරට පිල්ලෙයාන් සම්බන්ධයිලූ.. - ඇමති සහතික දෙයි!

කට්ටිය හොඳටම කලබල වෙලා! - කව්රු මොනවා කිව්වොත් පාස්කු ප්‍රහාරට පිල්ලෙයාන් සම්බන්ධයිලූ.. - ඇමති සහතික දෙයි!

ශ්‍රී ලංකා මහ බැංකුව, 2015 වසරේ සිට මාසිකව පී.එම්.අයි අගය ගණනය කරනු ලබන අතර ඒ අනුව, වසර හතරකට පසුව පසුගිය මාර්තු- මාසයේ දී පී.එම්.අයි දර්ශකය ඉහළම අගය වාර්තා කර තිබේ.

පී.එම්.අයි දර්ශකයේ මර්තු මාසයේ අගය 63.9% කි. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන්, නිෂ්පාදනයේ සිදු වී තිබෙන වර්ධනය දර්ශකයේ අගය මෙසේ ඉහළ යාමට හේතුව වී තිබේ.

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

කෙසේ නමුත් මේ ශ්‍රී ලංකා ආර්ථිකය ළඟා කරගත් ඉහළ ජයග්‍රහණයක් බව බොහෝ ආර්ථික විශේෂඥයන් සඳහන් කරයි.

ReeCha