හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lankan political crisis Crime Branch Criminal Investigation Department Sinhala news
By Mithu Aug 21, 2025 04:31 AM GMT
Mithu

Mithu

Report

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ එනම් විසි දෙවන සිකුරාදා දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජාලා ක්‍රියාකාරවරයෙක් වශයෙන් කටයුතු කරන සුදත්ත තිලකසිරි මහතා සඳහන් කරයි.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

ඔහු මේ බව සඳහන් කරන්නේ ඔහුගේ යූටියුබ් නාලිකාවේ වීඩියෝ පටයක් ද එකතු කරමින්.

කෙසේ නමුත් හෙට දිනයේ ඔහුව අත්අඩංගුවට නොගතහොත් තම යූටියුබ් නාලිකාව වසා දමන බවට බවටද ඔහු තරයේ සඳහන් කර තිබේ.

හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?

හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?

මාලිමා ආණ්ඩුව යටතේ සැම දෙනාටම නීතියේ එකසේ ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ අතර අපරාධ කෙරූ රනිල් වික්‍රමසිංහට තවදුරටත් සැඟවීමට නොහැකි බව සඳහන් කරයි.