විලංගු වැටුණු රනිල් බන්ධනාගාරයට - කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්

Ranil Wickremesinghe Breaking News
By Shehan Aug 22, 2025 05:17 PM GMT
Shehan

Shehan

Report

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර බස් රථයෙන් කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ. 

ඒ සමග මේ වන විට කොළඹ අධිකරණය අසළ උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාක්ෂිකයින් රැසක් අධිකරණ පරිශ්‍රය අසලට එක් වීමත් සමගය.

හිටපු ජනපති රනිල් රිමාන්ඩ්

හිටපු ජනපති රනිල් රිමාන්ඩ්