හෙට අනිද්දා මුහුදුබඩ දුම්රිය අවලංගුවක් ගැන නිවේදනයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ ගාල්ල අතර අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු හේතුවෙන් හෙට (23) සහ අනිද්දා (24) යන දිනවල කොළඹ කොටුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය සේවාවන්හි අවලංගු කිරීම් සහ ප්‍රමාදයන් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
එලෙස අවලංගු කෙරෙන සහ ප්‍රමාද වී ධාවනය කෙරෙන දුම්රිය මෙසේය.
