බන්ධනාගාරයේදී රනිල් වික්‍රමසිංහ වෛද්‍ය පරීක්ෂාවකට

Ranil Wickremesinghe Prison Latest Headlines Sinhala news Breaking News
By Shehan Aug 22, 2025 05:36 PM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව එළඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයෙන් පසු, ඔහුව වැලිකඩ බන්ධනාගාරය වෙත ඉදිරිපත් කරන බව බන්ධනාගාර කොමසාරිස්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසා ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතාව බන්ධනාගාරයට ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් දෙදෙනකු විසින් පරීක්ෂා කිරීමට යොමු කරන බවත්, ඉන් අනතුරුව වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා ගනිමින් ඊළඟ පියවර ගන්නා බවත් ය.

හිටපු ජනපති රනිල් රිමාන්ඩ්

හිටපු ජනපති රනිල් රිමාන්ඩ්

විලංගු වැටුණු රනිල් බන්ධනාගාරයට - කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්

විලංගු වැටුණු රනිල් බන්ධනාගාරයට - කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්