විශාල ගින්නකින් සේවා ස්ථානයයි ගෙදරයි සම්පූර්ණයෙන්ම ගිනි බත්

Fire Accident Latest Headlines Sinhala news Breaking News
By Kaushi Aug 22, 2025 04:51 PM GMT
Kaushi

Kaushi

Report

එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් (සර්විස් සෙන්ටර්) හා ඊට යාබදව පිහිටි නිවසක අද (22) දින රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම යතුරු පැදි සේවා ස්ථානය හා නිවස සම්පූර්ණයෙන් ගිණි බත් වී ඇති බව වාර්තා වේ.

අඳාළ ගින්න විදුලි කාන්දුවක් නිසා හට ගෙන ඇති බවට සැක පළ කරයි.

එසේම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවීමක් සිදුව නොමැත. 

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු