බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

National People's Power - NPP Gossip Lanka Sinhala news
By Shehan Apr 16, 2025 04:50 AM GMT
Shehan

Shehan

Report

ජාතික ජනතා බලවේග පක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය, තම කථික කුසලතාවයෙන් හා දේශපාලන දැක්මෙන් නව දේශපාලන භූමිය තුළ ආවේණික ස්ථානයක් ගොඩනගා ගත් ආදර්ශමත් මන්ත්‍රීවරියකි.

රෝගීන් 15ක් මැරුවා මදිවට ගෙවලුත් ගිනි තිබ්බ වෛද්‍යවරයා...

රෝගීන් 15ක් මැරුවා මදිවට ගෙවලුත් ගිනි තිබ්බ වෛද්‍යවරයා...

ඇය තම ආදරණීය පවුල තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ "ලස්සන දවසක්" යන ශීර්ෂය යටතේ ඉතා ආකර්ශනීය ලෙස හඳුන්වා දී ඇත.

හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – ජනාධිපතිටත් එච්චර නැහැ (VIDEO)

හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – ජනාධිපතිටත් එච්චර නැහැ (VIDEO)

මෙම පළ කිරීමට බොහෝ දෙනා තම ආදරය හා ප්‍රශංසාව පළ කරමින් සිටිති.

මට අපහාස කරන්න එපා.. චතුරංගගෙන් CCIDයට පැමිණිල්ලක්

මට අපහාස කරන්න එපා.. චතුරංගගෙන් CCIDයට පැමිණිල්ලක්

ReeCha