ශ‍්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවතයි...හදිසියේම සිදුවු දේ මෙන්න..

Sri Lanka Money Business Rupees
By Aruna Apr 12, 2022 10:57 PM GMT
Aruna

Aruna

Report

විදේශීය මුදල් හුවමාරු කරන්නන් ශ්‍රී ලංකා රුපියල් මිලදී ගැනීම නතර කර ඇති බවට සමාජ ජාල වල පින්තූර හුවමාරු වෙමින් පවතිනවා.

මැලේෂියාවේ ක්වාලාලම්පූර්හි විදේශ මුදල් හුවමාරු කරන්නන් ශ්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවත්වා ඇති බව එම සටහන් වල දැක්වෙයි.

ඔවුන් තමන් සතු රුපියල් විකුණා දමමින් සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 

Join now


Gallery