දඹුල්ලේත් දරුණු අනතුරක්, එක පෙළට වාහන පහක් හැප්පිලා

Accident Latest Headlines Sinhala news Breaking News SriLanka News - Gagana
By Kaushi Aug 27, 2025 10:08 AM GMT
Kaushi

Kaushi

Report

කොළඹ - ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පොහොරන් වැව ප්‍රදේශයේ රථ වාහන පහක් එකිනෙක ගැටී දරුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

ඒ අනුව මෙම අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා ඇත.

එසේම එම අවස්ථාවේ CCTV දර්ශන පෙළක් ද ලැබී ඇති බව වාර්තා වේ.

මෙම අනතුර කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් හා දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වු ලොරියක් හා කාර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය සිදු කරන බව සඳහන්.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

මෙන්න මේ ලග්න හිමියන් අද දවස ප්‍රවේශමෙන් කටයුතු කරන්න

මෙන්න මේ ලග්න හිමියන් අද දවස ප්‍රවේශමෙන් කටයුතු කරන්න