ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - බලන් හිටිය ඇති

Report

මෙරටට ඇණවුම් කරන ලද ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකාවක් අමෙරිකාවේ සිට මාලේ දක්වා මේ වවිටත් පැමිණ ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති චන්න ගුණවර්ධන පැවසුවේ, එම තොගය ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වන බවයි.

ශ්‍රී ලංකාව ඇණවුම් කළ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් මාර්තු 17 වැනිදා මාලේ වෙත ළඟා වීමට නියමිතයි. අප්‍රේල් මාසයේදී තවත් ගෑස් නෞකාවක් මෙමරටට ළඟා වන බවත් සභාපතිවරයා පැවසුවේය.

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට