ඉන්ධන සම්බන්ධයෙන් පොලිසිය ගත් තීරණය - ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි..
By krishani
අනවසරයෙන් ඉන්ධන ළඟ තබාගෙන අලෙවි කරන පුද්ගලයින් සොයා අද(22) සිට දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |