ඉන්ධන පෝලිමේ පිරිසක් අතර විශාල ගැටුමක්.. උණුසුම් තත්වයක්.. (VIDEO)
ඊයේ දින ත්‍රිකුණාමලයේ යැයි සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා එම වීඩියෝවේ දැක්වෙන්නේ ඉන්ධන පෝලිමක බොහෝ දෙනකු එකවර ගැටුමක් ඇහි කරගන්නා බවයි.
එම ස්ථානයේ විශාල ලෙස එම පිරිස නොසන්සුන්ව හැසිරෙන ආකාරය ද එකිනෙකාට පහරදෙන ආකාරයද දක්නට ලැබෙනවා එම වීඩියෝ පහතින් ,