ආයේ මියුසිකල් ෂෝ නැතිවෙන පාටයි - ෆෝන් එකෙන් සින්දුවක් අහන් පාඩුවේ ඉන්නයි වෙන්නේ

Sri Lanka Police Google Law and Order Latest Headlines Sinhala news
By Ashfa Sep 04, 2025 11:18 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලාකරුවන්ගේ සංගමය පවසන්නේ සංගීත ප්‍රසංගවල ආරක්ෂාව සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට ලක්ව ඇති බවයි.

"මට ගොඩක් කරදර වුණා" බිරිදගේ කරදරේ ඉවසන්න බැරි සැමියා මහපාරෙම වෙඩි තියලා පොලිසියට භාර වෙලා

"මට ගොඩක් කරදර වුණා" බිරිදගේ කරදරේ ඉවසන්න බැරි සැමියා මහපාරෙම වෙඩි තියලා පොලිසියට භාර වෙලා

මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ කිහිප වරක්ම සාකච්චා කලද මෙතෙක් විසදුමක් නොලැබුණු බව සභාපති චන්දන ප්‍රසාද් ජයලත් මහතා පවසයි.

ඔහු පවසන්නේ, "අද වෙනකොට ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලාව වැටිලා තියෙන්නේ. මේක ගොඩගන්න මම හිතන්නෑ කිසිම රජයකින් අවස්ථානුකූලව කාටවත් මේකෙ යැපෙන අයට අවස්ථාව දෙනවා කියලා.

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

ඇත්තටම අපිට තියෙන පළවෙනිම ප්‍රශ්නෙ තමයි පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල. ඇත්තටම ඉස්සර තිබ්බෙ 950ක්. අද වෙනකොට PC කෙනෙකුට 4,950ක්, SI කෙනෙකුට 5500ක්, ඒ නිල වැඩිවෙන වැඩිවෙන ගාණට අරන් තියෙනවා.

අද සංගීත සංදර්ශනයක් කරගෙන යන අවස්ථාවකට සාමාන්‍යයෙන් 150,000කට වැඩි මුදලක් අපි පොලීසියට ගෙවන්න ඕනේ. ඇත්තටම මට තියෙන ප්‍රශ්නෙ අපි මේ ගෙවන සල්ලි පොලිස් නිලධාරීන්ට යනවද ?"

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ