ශ්‍රී ලංකා - නවසීලන්ත ගැටුම ඇරඹේ... ජය කාටද ?

By Lakshika May 04, 2025 09:48 AM GMT
Report

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහ නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම අතර පළමු තරගය අද (04) පැවැත්වෙයි.

එම තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී පස්වරු 4 ට ආරම්භ වීමට නියමිතය.

පුද්ගලයන් හතක් මිය ගිය සුඩාන බෝම්බ ප්‍රහාරය

පුද්ගලයන් හතක් මිය ගිය සුඩාන බෝම්බ ප්‍රහාරය

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 19 වනදා කොළඹදී පැවති 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ප්ලේ-ඕෆ් තරගයේදී මැලේසියාව ලකුණු 59-19 කින් පරාජය කළේය.

නයිජල් රත්වත්තේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල හා ජැරඩ් පර්සිවල්ගේ නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

1955 දී පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අවස්ථාව මෙය වෙයි.

ඡන්දෙට පැය කිහිපයක් තියෙද්දි අපේක්ෂකයා කළ හදියක්

ඡන්දෙට පැය කිහිපයක් තියෙද්දි අපේක්ෂකයා කළ හදියක්