එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට ..

By Piyumika Nov 01, 2024 06:20 AM GMT
Report

 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ ජොන්ස්ටන්ව ඇපමත මුදාහැරීමට නියෝග..

නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ ජොන්ස්ටන්ව ඇපමත මුදාහැරීමට නියෝග..

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දියාව පසුවන අතර, දෙවන ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවයි.

අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය සමග ඌරු ගොවිපොළ ලියාපදිංචිය ගැන හදිසි දැනුම්දීමක්..

අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය සමග ඌරු ගොවිපොළ ලියාපදිංචිය ගැන හදිසි දැනුම්දීමක්..

තුන්වන සහ සිව්වන ස්ථානවල පිළිවෙලින් පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව පසුවන අතර පස්වන ස්ථානයේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමයි.

Gallery