රත්තරන් ගන්නම බලන් හිටපු අයට පිස්සු හැදෙන ආරංචියක් - රත්තරන් හොඳටම බැහැලා - අලුත්ම මිල ගණන් මෙන්න

Report

ලෝක රන් මිල පහළ යාමට සමගාමීව මෙරට රත්‍රං මිල ගණන් සැලකිය යුතු ආකාරයට අඩු වී ඇති බව අද රන් වෙළෙඳපොළ වාර්තා කරයි. ඒ අනුව, අද (20) දින රන්මිල ඊයේ දිනයට සාපේක්ෂව තවත් අඩු වී ඇත.

එබැවින් අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 353,000.00ක් ලෙසයි.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,130.00ක් ලෙස ත් කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,120.00ක් සහ රුපියල් 42,120.00ක් ලෙසත් දැක්වුණි.

අද දවසට රත්තරන් ගැන තවත් සුපිරි ආරංචියක් - රන් මිල ආයේ අඩුවෙයි රුපියල් 13,000කින් පහළට

අද දවසට රත්තරන් ගැන තවත් සුපිරි ආරංචියක් - රන් මිල ආයේ අඩුවෙයි රුපියල් 13,000කින් පහළට

කෙසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින් රන් මිලදී ගැනීමට පෙර මිල ගණන් පරීක්ෂා කිරීම යෝග්‍ය වේ.

කෙසේ වෙතත් ඊයේ දින රන් මිල සමස්තයක් වශයෙන් රුපියල් 13,000කින් අඩුවීමක් පෙන්නුම් ක‍ර තිබුණා.

මැද පෙරදිග යුද උණුසුම අතරේ ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

මැද පෙරදිග යුද උණුසුම අතරේ ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

රත්තරන් ගන්නම බලන් හිටපු අයට පිස්සු හැදෙන ආරංචියක් - රත්තරන් හොඳටම බැහැලා - අලුත්ම මිල ගණන් මෙන්න | Sri Lanka Gold Prices Drop Further